අපවත් වී වදාළ අතිගරු මහානායක මාහිමිපාණන් වන්සේට නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම මහා විහාරස්ථානයේ විහාරාධිපති නාහිමියන් ඇතුළු සියලු මහා සංඝරත්නයත්, දායක පින්වතුන්, ශ්‍රී සුගත ධර්මෝදය දහම්පාසලේ සියලු දෙනාමත්, සියලු සමිති සමාගම්වල නිලධාරීන් හා සාමාජික සාමාජිකාවන් යන අප සියලු දෙනා උතුම් වූ නිවන්සුවය ප්‍රර්ථනා කරමු.
No comments:
Post a Comment
ඔබගේ කාරුණික අදහස ලියන්න