25 December 2013

ආරාධනා

         

නව  දායක සභාවක් පිහිටුවා ගැනීම සම්බන්දවයි. 

හිතවත් මහත්මයාණෙනි.

                   නාවලපිටිය ශ්‍රී කවීශ්වර වෙලුවනාරාම මහා විහාරස්ථානයේ අනාගත අභිවුර්ධිය සදහා නව පිරිමි දායක සභාවක් පිහිටුවා ගැනීමට තීරණය කොට ඇත.  ඒ සදහා මුලික සාකච්චාවක් 


2014 ජනවාරි මස 04 වෙනි දින විහාරස්ත ධර්ම ශාලාවේදී ප :ව : 3.00ට  පැවැත්වේ.


     ඒ සදහා ශ්‍රී කවීශ්වර වෙලුවනාරාම විහාරස්ථානයට හෝ ශ්‍රී සුගත ධර්මොදය දහම්පාසලට  සම්බන්ද පිරිමි ඔබ සැමට ශාසනාලයෙන් අරාධනා කරසිටිමු.


                                                                                                                             මෙයට 
                                                                                                                             සංවිධායක කමිටුව 

No comments:

Post a Comment

ඔබගේ කාරුණික අදහස ලියන්න