අපේ පන්සල


  • නම :- ශ්‍රී කවීශ්වර වේළුවනාරාම මහා විහාරස්ථානය 
  • ලිපිනය :- අඹගමුව පාර,
  • නාවලපිටිය, 
  • ශ්‍රී ලංකා.
  • දුරකථන අංකය :- 054-2223509        

  • sri kaweeshwara weluwanaramaya,
  • nawalapitiya,
  • sri lanka.
  • T.P. 054-2223509
  • web :-   sri-kaweeshwara.blogspot.com

  • ආධි කතෘන් වහන්සේ :- ඇම්,යු,ශ්‍රී, කවීශ්වර නායක ස්වාමින් වහන්සේ
  • විහාරාධිපති හිමි :- පුජ්‍ය හකිරිල්ලේ ධම්මාලංකාර හිමි
  • වෙබ් අඩවිය      :- sri-kaweeshwara.blogspot.com
  • නේවාසික භික්ෂුන් වහන්සේගේ සංඛ්‍යාව :- 15
  • ආරම්භය           :-  1921 - 03 - 07 


    විහාරස්ථානය පිළිබද 

      නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරස්ථානය 1920 වර්ෂයේ පමණ ඇම්.යු. ශ්‍රී. කවීශ්වර නායක හිමිපාණෝ නාවලපිටිය ජනතාවගේ ආගමික කටයුතු නිසි ආකාරයෙන් ඉටු කරදීමේ අදිස්ටානයෙන් මෙම විහාරස්ථානය ආරම්භ කරන ලදී. එදා මෙදා තුර මෙම විහාරස්ථානයෙන් නාවලපිටිය ජනතාවට සිදු වූ සේවය අති මහත්ය. එහි ප්‍රතිපලයක් වසයෙන් අනුරුද්ධ ජාතික පාසැල සහ ශ්‍රී සුගත ධර්මෝදය දහම් පාසැල සමාජයේ බෞද්ධ දු දරුවන්ගේ නැණස පාදන තක්සලාවන් බවට පත්ව ඇත. එපමණක් නොව බෞද්ධ මහා ජනතාවගේ දහම් පිපාසය දුරලීම සදහා ශ්‍රී කවීශ්වර පුස්තකාලය යන නමින් පුස්ථ කාලයක්ද ආරම්භ කර ඇත. 

    2 comments:

    ඔබගේ කාරුණික අදහස ලියන්න