සංවර්ධනය

නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ මේ දිනවල ගොඩනගමින් පවතී, ඒ සදහා ඔබටත් දායක විය හැක. එමෙන්ම චෛත්‍ය සංවර්ධන පදනම නමින් පදනමක් පසුගියදා ආරම්භ කරන ලදි. එය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කෙරුණි. එමෙන්ම චෛත්‍ය සංවර්ධන අරමුදල නමින් අරමුදලක් නාවලපිටිය (N.D.B.)  ජාතික සංවර්ධන බැංකුවේ ආරම්භ කරනලදී.  
           ජංගම ගිණුම් අංකය :- 101000338867 
ඉතිරි කිරීමේ ගිණුම් අංකය :- 106181272468

මෙම උතුම් පිංකම සදහා ඔබත් දායකවී දෙලොව අභිවුර්ධිය සලසාගන්න.


දැනට ඉදිවෙමින් පවතිනචෛත්‍ය රාජයාණන් වහන්සේගේ වර්තමානතත්වය 2016-02-19 අවසාන යාවත්කාලින කිරීම






















 ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරස්ථානයේ මේ දිනයන්හි අභිනව චෛත්‍ය රාජයාණන් වහන්සේ ඉදිවෙමින් පවතී, ඒ සදහා ඔබත් දායක වී දෙලොව අභිවුර්ධිය සලසාගන්න. 

මේ පිළිබද වැඩි විස්තර බලාපොරොත්තු වන්න

   

 THESE DAYS NEW PAGODA IS BUILDED IN NAWALAPITIya sri kaweeshwara WELUWANARAMA TEMPAL. YOU CAN HELP THIs religious project 

We will amplify long details about this





නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරස්ථානයේ ඉදි කරන ලද නවධර්ම ශාලාවේ  ඉහල මාලය  සදහා ඔබටද දායක විය හැකිය. 1921 වර්ෂයේ ආරම්භ කල මෙම දහම්පාසලේ පහල මහල සදහා කුළුණු යොදා ඇති නමුත් එය සදා නිම කිරීමට නොහෙකිව දැනට නවතා දමා ඇත. දහම් පාසලට පැමිණෙන ළමුන් සංඛ්‍යාවද ඉහල ගොස් ඇති බැවින් සෙනසුරාද සහ ඉරිදා යන දින දෙකම දහම්පාසල පැවෙත්විමට සිදු වී ඇත. යම් යම් අවස්ථාවලදී විහාරස්ථානයේ කටයුතු සෙනසුරාදා ඉරිදා දිනවල යෙදුනහොත් දහම් පාසැල අඛණ්ඩව පවත්වගේනිමේ අත්යාවශ්‍යතාවය නිසාවෙනි.
                           තවද එනම් වෙසක් පොසොන් වෙනි විශේෂ පොහෝ දිනවල ඉතා අධික පිරිසක් සිල් සමාදන්වීම සදහා පැමිණෙන අතර ඔවුන් සදහා පහසුකම් සැපයීමට එනම් උදැසන යා දහවල් දානය පිරිනේමිම සදහා දානය පිළියෙළ කරදීමට සුදුසු ස්තානයක් නොමැත. ඒ සදහා ද ඉහල මාලය භාවිතා කල හැකිය. 
                          ඉතා දැඩි අවශ්‍යතාවයක්ව පවතින ඉහල මාලය සදා නිම කරගෙනීම සදහා ඔබ සැමගේ දායකත්වය අපේක්ෂා කරන අතර මේ සමග ඉහල මාලය සදහා අවශ්‍ය වන ගොඩනැගිලි ද්‍රව්‍ය වල ප්‍රමාණය හා එම මිල ගණන් දැක්වෙන තක්සේරු වාර්තාවක් ද ඉදිරිපත් කරන අතර එය විමසා බලා ඔබට හැකිතරම් අධාරයක් ලබාදෙන හැටියට කාරුණිකව දන්වා සිටිමු.

                                                                       තෙරුවන්සරණයි!                              
නම:- විහාරස්ථ කාර්ය සාධක සමිතිය 
 ජංගම ගිණුම් අංකය           :- 101000338867  (චෛත්‍ය සංවර්ධන අරමුදල)
ඉතිරි කිරීමේ ගිණුම් අංකය :- 106181272468  ජාතික සංවර්ධන බැංකුව (NDB)
ගිණුම් අංකය:- 2582137   (විහාරස්ථ කාර්ය සාධක සමිතිය)
බැංකුව:- ලංකා බැංකුව 
ශාඛාව:- නාවලපිටිය
ඔබ ආධාර කරන්නේනම් පහත දුරකථන අංක අමතා දැනුම් දෙන ලෙස ඉතා කාරුණිකව දන්වා සිටිමි.                                                                                                                          

                                                                                                    විමසීම්: 054-2223509
                                                                                                               071-6260233