මැදරට ප්‍රධාන සංඝනායක අතිපුජ්‍ය ඇම්, යූ, ශ්‍රී, කවීශ්වර මහානායක මාහිමිපාණන් වහන්සේගේ 49 වන ගුණ සමරු පිංකම 2016-05-25





ශ්‍රී කවීශ්වර වෙළුවනරාමස්ත දායක සභාවේ ගරු අනුසාසක බර්ටි ගුණවර්ධන මහතාගේ අදහසකට අනුව සියලුම විහාරස්ථ ස්වාමින් වහන්සේලා අනුරාධපුර අටමස්ථාන සිද්ධස්ථාන වන්දනාමාන කරගැනීම සදහා වැඩම කරවූ අවස්ථාව

.jpg)

කටින මහා පිංකම 2014



.jpg)


සර්වඥ කේශ ධාතු ප්‍රදර්ශනය සහ චෛත්තිය සදහා මුල්ගල් තැබීම



















නාවලපිටිය දිස්ත්‍රික් රෝහලේ භික්ෂු වාට්ටුව ප්‍රතිසංස්කරණය කොට මහා සගරුවනට පුජා කළ අවස්තාව. මෙම පිංකම සිදු කරනු ලැබුයේ නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරස්ථානය මගිනි.
No comments:
Post a Comment
ඔබගේ කාරුණික අදහස ලියන්න