20 July 2014

මෙම උතුම් පිංකම සදහා ඔබත් දායකවී දෙලොව අභිවුර්ධිය සලසාගන්න.


නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිවෙන චෛත්‍ය රාජයාණන් වහන්සේ මේ දිනවල ගොඩනගමින් පවතී, ඒ සදහා ඔබටත් දායක විය හැක. එමෙන්ම චෛත්‍ය සංවර්ධන පදනම නමින් පදනමක් පසුගියදා ආරම්භ කරන ලදි. එය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ ලියාපදිංචි කෙරුණි. එමෙන්ම චෛත්‍ය සංවර්ධන අරමුදල නමින් අරමුදලක් නාවලපිටිය (N.D.B.)  ජාතික සංවර්ධන බැංකුවේ ආරම්භ කරනලදී.  
           ජංගම ගිණුම් අංකය :- 101000338867 
ඉතිරි කිරීමේ ගිණුම් අංකය :- 106181272468

මෙම උතුම් පිංකම සදහා ඔබත් දායකවී දෙලොව අභිවුර්ධිය සලසාගන්න. 

No comments:

Post a Comment

ඔබගේ කාරුණික අදහස ලියන්න