07 November 2014

ත්‍යාග බෙදාදීමේ උත්සවය

 නාවලපිටිය ශ්‍රී කවීශ්වර වෙළුවනරමධිපති නායක මාහිමිපාණන් වහන්සේගේ 47 වන ජන්මදිනය වෙනුවෙන් අධ්‍යාපනයට දක්ෂ පාසල් දුවා දරුවන් 47 දෙනෙක් උදෙසා  අධ්‍යාපනයට  අවශ්‍ය  උපකරණ බෙදා හරින  ලදී.



1 comment:

ඔබගේ කාරුණික අදහස ලියන්න