18 December 2015

දහ අට සන්නිය මහා සංස්කෘතික මංගල්‍යය

නාවලපිටිය ශ්‍රී කවීශ්වර වේළුවනාරාම මහා විහාරස්ථ දායක සභාව මඟින් සංවිධානය කරනු ලබන දහ අට සන්නිය මහා සංස්කෘතික මංගල්‍යය දැක ගැනීමට 2015-12-26 වන දින ජයතිලක ක්‍රීඩාංගනයට එන්න. ප්‍රවේශපත් සීමිත බැවින් දැන්ම වෙන්කරවාගන්න. විමසීම් 0777674501, 077-734-9359, 054-2223509



No comments:

Post a Comment

ඔබගේ කාරුණික අදහස ලියන්න